2020 දී නිකුත් වුණු කොටස් මාලාව ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ “Great Raitai Tournament” කියන සුවිශේෂී සටන් තරගාවලියටයි. මෙහිදී ලෝකයේ ඉන්න දක්ෂතම සටන්කරුවන් චීනයේදී එකිනෙකා මුණගැසෙනවා. කලින් කතා සමයේදී (2018) බරපතල ලෙස වස විස ශරීරගත වුණු බකි, මේ තරගාවලිය හරහා නැවත තමන්ගේ ශක්තිය ලබාගන්න උත්සාහ කරනවා.
බකිගේ පියා වන, ලොව බලවත්ම මිනිසා ලෙස සැලකෙන Yujiro Hanma ගේ අසාමාන්‍ය ශක්තිය සහ ඔහුගේ භීෂණය මේ සමය පුරාම අපට දැකගන්න පුළුවන්.














Nice
Anith tika koo
Meeke ithuru tika dennako ikmanata plz
ikmnt one ithuru tika❤️🫂
Ilaga season ekath ikkmanata one… 🔥🫂