ඔබත් Action, Adventure සහ Cultivation වර්ගයේ ඩොන්හුවා රසිකයෙක් නම්, “The Great Ruler” කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතාවක්. මේක ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු Battle Through the Heavens (BTTH) සහ Martial Universe යන කතාවල නිර්මාණකරු වන Tian Can Tu Dou ගේ තවත් අපූරු නිර්මාණයක්.
කතාව ගෙවෙන්නේ විවිධ ලෝකයන් සහ වංශයන් දහස් ගණනක් එකට හමුවන “The Great Thousand World” කියන අතිවිශාල ලෝකය වටායි. මේකෙ ප්‍රධාන චරිතය වන Mu Chen, තමන්ගේ මව සොයා යන ගමනේදී මුහුණ දෙන අභියෝග, සටන් සහ ඔහුගේ ආදර කතාව මෙහි මනාව දිග හැරෙනවා.
ඔයා BTTH හි Xiao Yan හෝ Martial Universe හි Lin Dong ට කැමති නම්, ඔවුන්ගේ ලෝකයන්ට සම්බන්ධ මේ මහා විශ්වයේ අලුත්ම පරිච්ඡේදය අත්විඳින්න මේක හොඳම අවස්ථාවක්.
වර්ගය: Action, Fantasy, Adventure, Cultivation
ස්ටුඩියෝව: Motion Magic (BTTH නිර්මාණය කළ අයමයි)
ප්‍රධාන චරිතය: Mu Chen
එහෙනම් අදම බලන්න පටන් ගමු. ශ්‍රේෂ්ඨ පාලකයෙක් වීමේ මූ චෙන්ගෙ ගමන….




























































Btth 196 denn
Ithiri tikath oni meka maruu ♥
Ithuru tikath ikmnata onee..
perfect world , Shrouding the Heavens , Renegade Immortal, me tikath ohonmama dunnam mokada wenne 😓
Meke ithuru tika danne nedda 😡
කොටස් 3ක් දාන්නත් සතියක් විතර යනවා ep 5ක් විතර එකපාර දැම්මනම් අපිත් සතුටින් 😒
Ithru tikath ikmanata oneeeee………..
Ithuru tikath dannako ikmnta brother
ඒක සුපිරියක් 🥰
ඉතුරු ටිකත් ඕනේ..ඉක්මනටම
ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ ඒක සුපිරියක් ❤️
ඉතුරු ඒවා දාන්නකො ….
ithuru epi tikath dala iwara karamu
සුද්දා මෙකෙ ඉතුරු ටිකත් දාන්නකො S2 එකත් ඇවිත් තියෙන්නෙ
ඉතුරු කොටස් ටික දාන්නකො
ඉතුරු කොටස් ටික දාන්නකො
‘Renegade Immortal ‘
mekath denna puluwannam aadarei aaa
මේකෙ ඉතුරු ටිකත් දාන්නකො plz
මේ වගෙ ඇනිමේ ටිකක් දාන්නකො action තියෙන ඒවා.
මේ ඉතුරු කොටස් ටිකත් දානවකෝ🙏
කොටස් 5ක් වත් දාපන්කො…..👍
එකපාර ඉවර කරන්නකො එක්කො කොටස් 5ක් වත් දාන්නකො එකපාර