1
00:00:09,490 --> 00:00:12,370
එහෙනම් කුළුණ ඒක
සම්පූර්ණ කරල වගේ නේද?

2
00:00:15,430 --> 00:00:18,110
මේ ලෝකෙ තියෙන එකම බලාපොරොත්තුව.

3
00:00:19,950 --> 00:00:22,720
විනාශයේ ඔරලෝසුවට වැරදිලා වෙන්න ඇති.

4
00:00:24,190 --> 00:00:28,280
එයා හරියට... ඕනම වෙලාවක
කැඩිලා යන්න පුළුවන් අත්තක් වගේ.

5
00:00:30,220 --> 00:00:32,780
දිව්‍යමය පඩිපෙළ වහල දාලා.

6
00:00:32,780 --> 00:00:34,730
ඒකෙන් අපිට පොඩි සහනයක් ලැබෙයි.

7
00:00:35,620 --> 00:00:41,790
දිව්‍යමය හමුදාව මේ ලෝකය විනාශ කරන්න
කලින් ලැබෙන පොඩි විවේකයක්.

8
00:00:41,790 --> 00:00:45,130
ඒ කාලය ඇතුළත, මම ගොඩක් යෂ්ටි ගැන බලාගන්නම්.

9
00:00:45,960 --> 00:00:49,530
ඔයා තනි කඩුව ගැන බලාගන්න.

10
00:00:52,710 --> 00:00:55,280
මර්සිඩීස්, ඔයාට මේ ගැන
ඇත්තටම විශ්වාසද?

11
00:00:55,280 --> 00:00:58,790
මහ මුරණ්ඩුයි. ඔයා කීපාරක්
මගෙන් ඕක අහන්නද හදන්නේ?

12
00:01:01,500 --> 00:01:04,790
මේ ඔක්කොම ඔයා මට ගෙනාපු
ගනුදෙනුවේ කොටසක්නේ.

13
00:01:12,150 --> 00:01:14,260
මේක අපේ ගිවිසුම, ෆින්.

14
00:01:14,260 --> 00:01:17,500
ඔයා කොහොම හරි පස්වෙනි මූලද්‍රව්‍යය පාවිච්චි
කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න ඕනෙ.

15
00:01:19,810 --> 00:01:24,190
මේ සැරේ, මේ ලෝකය වෙනස් කරන
යතුර ඔයා හොයාගන්නම ඕන.

16
00:01:24,190 --> 00:01:25,250
ඔව්.

17
00:01:25,250 --> 00:01:27,940
ගිවිසුම ස්ථිරයි. මම ඔයාට පොරොන්දු වෙනවා.

18
00:01:33,760 --> 00:01:35,940
මේ ලෝකය ආරක්ෂා කරන්න...

19
00:01:36,610 --> 00:01:39,150
මම යෂ්ටියටයි කඩුවටයි යන පාර හොයාගන්නම්.

20
00:01:49,570 --> 00:01:50,720
එහෙනම් දැන්...

21
00:01:51,680 --> 00:01:54,970
ගොඩක් බාධක තිබුණත්,
මම මේ දුර ආවා.

22
00:01:55,670 --> 00:01:58,930
දැන් පටන්ගන්න යන දේ
අපි බලාපොරොත්තු වුණු ලස්සන කතාවක් වෙයිද...

23
00:02:00,040 --> 00:02:02,480
නැත්නම් ඒක අනුකම්පා විරහිත ඛේදවාචකයක් වෙයිද?

24
00:02:03,510 --> 00:02:05,980
සමහරවිට ඒක මාර විහිළුවක් වෙයි.

25
00:02:06,990 --> 00:02:08,370
මට පෙන්නන්න.

26
00:02:08,370 --> 00:02:12,680
ගෞරවනීය මායාකාරියත් එක්ක මම ගහපු
ගිවිසුම අපිව කොතැනට ගෙනියයිද?

27
00:02:20,000 --> 00:02:50,000
<b><font color="#4B0082">SL Anime වෙනුවෙන් උපසිරැසි ගැන්වීම Sachii Iloni  විසිනි</font>

28
00:03:47,370 --> 00:03:48,120
දැන්, ඒක...

29
00:03:48,120 --> 00:03:49,120
වෙන්න බෑ.

30
00:03:53,410 --> 00:03:56,630
මොකක්ද මේ වෙන්නේ?

31
00:04:01,090 --> 00:04:02,390
මේ...

32
00:04:02,680 --> 00:04:06,680
ඒ ආලෝකය එකින් එක
රාක්ෂයන්ව විනාශ කරනවා.

33
00:04:13,400 --> 00:04:14,840
හැල්කොන්!

34
00:04:23,660 --> 00:04:24,720
සියොන්!

35
00:04:37,420 --> 00:04:39,300
දුවන්න, සියොන්!

36
00:04:39,750 --> 00:04:41,850
මට... දුවන්න බෑ.

37
00:04:42,320 --> 00:04:43,550
මම දුවන්නෙ නෑ!

38
00:04:43,910 --> 00:04:47,430
එයා හිටියා නම්, කීයටවත් පැනලා යන්නෙ නෑ!

39
00:04:47,850 --> 00:04:48,930
ඒ බියගුල්ලා...

40
00:04:48,930 --> 00:04:51,690
කවුරුත් හිතුවට වඩා නිර්භීතයි!

41
00:04:51,960 --> 00:04:55,940
මටත් මේක කරන්න පුළුවන්!
මම එයාට පරදින්නෙ නෑ!

42
00:04:57,920 --> 00:04:59,550
ඔයා හිතන දේ සම්පූර්ණයෙන්ම වැරදියි, සියොන්.

43
00:05:00,450 --> 00:05:03,470
මට ඉරිසියා හිතුණා. මට තරහ ගියා.

44
00:05:04,250 --> 00:05:05,440
මම අසරණ වුණා.

45
00:05:06,460 --> 00:05:08,850
මම මේ මුළු කාලෙම
ඔයාලා පස්සෙන් ආවේ.

46
00:05:09,200 --> 00:05:11,040
මම නිකන්ම නිකන් දුර්වලයෙක්.

47
00:05:12,710 --> 00:05:15,630
ඒකයි, මින් ඉදිරියට...

48
00:05:33,670 --> 00:05:36,220
මම තනි කඩුවක් වගේ වෙනවා!

49
00:05:48,500 --> 00:05:50,440
විල්, ඒ ඔයාද?

50
00:05:51,140 --> 00:05:52,360
ඒ පරාජිතයාද?

51
00:05:52,810 --> 00:05:53,640
ඔයා...

52
00:06:08,310 --> 00:06:10,520
ඩිවැන්ඩර් මධ්‍යම ෆ්ලොස් වලට ඇවිල්ලා!

53
00:06:11,100 --> 00:06:12,770
ප්‍රධානාචාර්යතුමී, අපි මෙතනින් යන්න ඕනෙ!

54
00:06:13,060 --> 00:06:14,270
උතුරන්න.

55
00:06:14,270 --> 00:06:16,270
කෙරිඩොස් ඇක්වාලියුම්!

56
00:06:24,870 --> 00:06:27,890
ඇකඩමියට ඇතුළු වෙන එක
අපි කොහොම හරි නැවැත්තුවා.

57
00:06:27,890 --> 00:06:30,120
ඒත් මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ?

58
00:06:30,390 --> 00:06:32,210
ප්‍රධානාචාර්යතුමිය!

59
00:06:32,210 --> 00:06:33,120
ඔයා ඉන්න!

60
00:06:39,190 --> 00:06:40,130
ඒ...

61
00:06:53,420 --> 00:06:54,650
බලමු කවුද දිනන්නේ කියලා.

62
00:07:03,660 --> 00:07:05,650
මො-මොකක්ද ඒ සද්දෙ?

63
00:07:05,650 --> 00:07:07,660
ඒක එන්නේ නගරය මැදින්.

64
00:07:08,370 --> 00:07:10,910
වෙන්න පුළුවන්ද... එයා සටන් කරනවා?

65
00:07:11,230 --> 00:07:12,410
විල්...

66
00:07:12,780 --> 00:07:14,160
අපිට ඉස්සරහින්...

67
00:07:15,420 --> 00:07:16,790
ඒයි, විග්නෝල්!

68
00:07:17,380 --> 00:07:19,040
ලිහානා, ඔයත්?!

69
00:07:19,330 --> 00:07:22,980
මගුලයි! ඔයාලා පියවි සිහියට එන්න!

70
00:07:22,980 --> 00:07:26,050
මට කිසිම මැජික් ශක්තියක් ඉතුරු වෙලා නෑ!

71
00:07:28,090 --> 00:07:29,550
අම්මේ, ඉක්මන් කරන්න!

72
00:07:29,980 --> 00:07:31,310
ඒ සද්දෙ...

73
00:07:31,710 --> 00:07:33,340
සර්ෆෝට්!

74
00:07:33,340 --> 00:07:34,980
ඒ ඔයා කියල නම් කියන්න එපා!

75
00:07:35,560 --> 00:07:37,560
ඔයා සටන් කරනවද?

76
00:07:38,710 --> 00:07:40,360
අර තිරිසනා එක්ක?

77
00:07:44,980 --> 00:07:45,900
ඔහ්?

78
00:07:47,080 --> 00:07:48,160
ඒ...

79
00:07:53,110 --> 00:07:54,160
විල්.

80
00:07:59,440 --> 00:08:01,060
ආව්...

81
00:08:02,340 --> 00:08:03,080
හ්ම්?

82
00:08:03,830 --> 00:08:04,920
ඒ කොල්ලා...

83
00:08:07,230 --> 00:08:09,310
එයා කරට කර සටන් කරනවද?

84
00:08:09,310 --> 00:08:11,330
කලින් එයාව පරද්දපු හතුරෙක් එක්ක?

85
00:08:12,920 --> 00:08:13,810
එඩ්!

86
00:08:14,300 --> 00:08:16,100
සෙරා! ඔයා—

87
00:08:16,550 --> 00:08:18,590
ආව්!

88
00:08:18,590 --> 00:08:20,350
තාම ජීවතුන් අතර වගේ.

89
00:08:20,790 --> 00:08:23,410
හැමදාම වගේ, ඔයාගේ එකම දක්ෂතාවය
ඔයාගේ අවාසනාව විතරයි.

90
00:08:23,410 --> 00:08:24,610
අනේ, කට වහගන්නවා!

91
00:08:26,470 --> 00:08:29,110
ඊට වඩා වැදගත්, මෙතන මොකක්ද වෙන්නේ?

92
00:08:29,110 --> 00:08:31,870
එඩ්, කොහොමහරි කවුද අර ළමයා?

93
00:08:37,220 --> 00:08:38,660
රෙනේස්! ජෝරුවා!

94
00:08:38,660 --> 00:08:39,500
මොකක්ද වෙන්නේ?

95
00:08:39,500 --> 00:08:41,420
ඒගොල්ලෝ මාර වේගවත්, මට හිතාගන්නත් බෑ!

96
00:08:41,420 --> 00:08:43,300
ඒත්... එයා හොඳට සටන් කරනවා!

97
00:08:44,100 --> 00:08:46,010
අපි එතනට ගිහින්
උදව් කරන්න ඕනෙ!

98
00:08:46,690 --> 00:08:47,970
එපා, එමා!

99
00:08:48,260 --> 00:08:48,970
පාම්!

100
00:08:49,280 --> 00:08:52,010
අර රාක්ෂයාට මැජික් වැඩ කරන්නේ නෑ.

101
00:08:52,540 --> 00:08:55,970
අපි ගැහුවොත්,
අපි එයාට බාධාවක් වෙනවා විතරයි.

102
00:08:58,020 --> 00:08:59,940
පාම් ඒක කිව්වා.

103
00:08:59,940 --> 00:09:03,260
අපේ වගේ මැජික් වලින් වැඩක් නෑ.
අනික...

104
00:09:03,670 --> 00:09:05,720
ඒ අර දක්ෂතාවයක් නැති කෙනා නේද?

105
00:09:05,720 --> 00:09:09,240
මෙච්චර කල් අපි එයාට පහත් කරලා සැලකුවේ.
අපි එයාට විහිළු කළා.

106
00:09:09,630 --> 00:09:12,990
දැන් ඇවිල්ලා,
අපිට එයා වෙනුවෙන් මොනවා කරන්නද?

107
00:09:18,150 --> 00:09:22,250
ඒ-ඒත්... එයා අපි හැමෝම බේරගත්තා!

108
00:09:24,020 --> 00:09:26,500
දැනුත්, එයා අපි වෙනුවෙන් සටන් කරනවා!

109
00:09:26,500 --> 00:09:30,010
මට තේරෙනවා මම ආත්මාර්ථකාමියි කියලා, ඒත්...

110
00:09:30,300 --> 00:09:32,790
මට කරන්න පුළුවන් දෙයක් තියෙන්නම ඕනේ!

111
00:09:34,510 --> 00:09:38,750
යන්න!

112
00:09:40,310 --> 00:09:42,640
අරූට ගහන්න!

113
00:09:43,010 --> 00:09:45,900
පරාජිතයා!

114
00:09:46,220 --> 00:09:47,900
මට විශ්වාසයි උඹට පුළුවන්!

115
00:09:48,180 --> 00:09:49,920
විල්!

116
00:09:50,400 --> 00:09:52,460
ඔයාට ඒක කරන්න පුළුවන්!

117
00:09:53,440 --> 00:09:54,740
ඒකට ඔයාව පරද්දන්න දෙන්න එපා, විල්!

118
00:09:54,740 --> 00:09:56,190
පසුබසින්න එපා! දිගටම ගහන්න!

119
00:09:56,190 --> 00:09:59,080
ඔයා මේ තරම් දුර ආවා, ඒ නිසා කොහොමහරි කරන්න!

120
00:09:59,080 --> 00:10:03,670
ඔයාට පුළුවන්! පරාජිතයා!
යන්න! දිගටම ගහන්න! විල්!

121
00:10:03,670 --> 00:10:04,830
ජූලියස්...

122
00:10:05,350 --> 00:10:06,590
සියොන්...

123
00:10:08,180 --> 00:10:09,590
ඔයාට ඒක කරන්න පුළුවන්!

124
00:10:10,190 --> 00:10:12,710
ඔයාට ඒක කරන්න පුළුවන්, විල්!

125
00:10:13,270 --> 00:10:14,610
යන්න!

126
00:10:14,610 --> 00:10:15,970
අන්න හරි!

127
00:10:15,970 --> 00:10:17,340
ඔයාට පුළුවන්!

128
00:10:17,340 --> 00:10:18,300
කරුණාකරලා!

129
00:10:18,300 --> 00:10:20,340
දැන්! අරූව බිම දාන්න!

130
00:10:20,340 --> 00:10:21,470
දිගටම සටන් කරන්න!

131
00:10:21,470 --> 00:10:22,980
ප්‍රතිප්‍රහාර දෙන්න!

132
00:10:24,950 --> 00:10:25,900
එඩ්!

133
00:10:26,180 --> 00:10:29,400
මැජික් පාවිච්චි කරන්න බැරි කෙනෙක්ට
මම මේක බාර දෙන්නේ නෑ!

134
00:10:32,750 --> 00:10:35,600
ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

135
00:10:35,600 --> 00:10:38,410
ඒත් මේක ඒකට වෙලාව නෙමෙයි නේද?

136
00:10:39,410 --> 00:10:43,410
මේක ඔයාගෙ ශිෂ්‍යයාව ආරක්ෂා කරන වෙලාව නෙමෙයි.

137
00:10:45,120 --> 00:10:46,500
අරූට හොඳටම ගහන්න!

138
00:10:46,500 --> 00:10:47,880
පසුබසින්න එහෙම හිතන්නවත් එපා!

139
00:10:47,880 --> 00:10:49,960
මහත්තයා!

140
00:10:49,960 --> 00:10:52,760
දිනන්න! දිනන්න!

141
00:10:51,460 --> 00:10:54,910
ඔයාට පුළුවන්! අල්ලන් ඉන්න!

142
00:10:55,540 --> 00:10:57,050
රිගාඩන්...

143
00:10:57,050 --> 00:10:59,050
මුළු මැජික් ලෝකයම...

144
00:10:59,050 --> 00:11:02,090
මැජික් පාවිච්චි කරන්න බැරි
කෙනෙක්ට ජයඝෝෂා කරනවද?

145
00:11:02,540 --> 00:11:03,850
ඒක වෙන්නේ කොහොමද?

146
00:11:11,550 --> 00:11:13,430
මම ගොඩක් කල් දුක් වින්දා.

147
00:11:15,570 --> 00:11:17,860
ඒක ගොඩක් කල් රිදුණා.

148
00:11:19,240 --> 00:11:20,370
මිනිස්සු මට නිග්‍රහ කළා.

149
00:11:20,890 --> 00:11:22,210
ඒගොල්ලො මට විහිළු කළා.

150
00:11:22,870 --> 00:11:25,590
මට මේ ලෝකය එක්ක
තරහ ගිය වෙලාවලුත් තිබුණා.

151
00:11:27,570 --> 00:11:28,700
ඒත්...

152
00:11:28,700 --> 00:11:30,040
මගේ හිතේ කොහේ හරි...

153
00:11:31,020 --> 00:11:32,840
මට ඕනෙ වුණා එයාලා මාව පිළිගන්නවා දකින්න!

154
00:11:33,670 --> 00:11:35,880
මට මේ මුළු කාලෙම ඕනෙ වුණේ ඒකයි!

155
00:11:35,880 --> 00:11:40,250
යන්න! ඔයාට පුළුවන්! අරූට ගහන්න!
විල්!

156
00:11:40,250 --> 00:11:44,190
එයාලා මට ජයඝෝෂා කරන එකම වතාව
මේක වුණත්...

157
00:11:46,860 --> 00:11:50,550
සටන් කරන්න මට ධෛර්යය දුන්න
මේ ලෝකය.

158
00:11:51,150 --> 00:11:52,780
අනික මට ආරක්ෂා කරන්න ඕනෙ...

159
00:11:54,250 --> 00:11:56,190
ඒ හැමෝවම!

160
00:12:07,680 --> 00:12:08,920
එල්ෆරියා ආර්යාව?

161
00:12:42,570 --> 00:12:44,080
විල්ගේ කඩුව!

162
00:12:44,510 --> 00:12:47,830
විල්ගේ කඩුවට එයාගෙ ශක්තිය
දරාගන්න බැරි වුණා!

163
00:12:47,830 --> 00:12:49,160
මේක නම් නරකයි.

164
00:12:49,160 --> 00:12:51,510
ආයුධයක් නැතුව,
එයාගෙ සමබරතාවය නැති වෙයි.

165
00:12:59,510 --> 00:13:00,840
එල්ෆරියා ආර්යාව?

166
00:13:01,320 --> 00:13:02,840
නවතින්න, එල්ෆරියා.

167
00:13:03,630 --> 00:13:06,360
අපිට මෙතනින් යන්න අවසර නෑ.

168
00:13:06,360 --> 00:13:08,180
මගේ යන්න අදහසක් නෑ.

169
00:13:08,790 --> 00:13:12,300
මම නිකන් බැල්කනියෙ ඉඳන් බලන් ඉන්නවා විතරයි.

170
00:13:14,470 --> 00:13:15,440
ඒයි.

171
00:13:19,840 --> 00:13:22,240
ඔහ්, ඒත්...

172
00:13:23,200 --> 00:13:25,450
මගේ අත ලිස්සුවා වගේ.

173
00:13:54,510 --> 00:13:56,230
සම්පූර්ණයෙන්ම ආරෝපණය වුණා...

174
00:13:58,790 --> 00:14:00,600
ඇල්බිස් විස්!

175
00:14:01,800 --> 00:14:02,870
ඒ...

176
00:14:03,550 --> 00:14:05,740
ඒක හරියට මහා ආදිපාදවරයා එක්ක හිටපු වෙලාව වගේ.

177
00:14:06,180 --> 00:14:09,340
විල්ගේ කඩුවට අනිත් අයගේ
මන්ත්‍ර ලබාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

178
00:14:09,340 --> 00:14:10,250
ඒත්

179
00:14:10,500 --> 00:14:13,350
ඒයි! ඒකට මැජික් වැඩ කරන්නෙ නෑ.

180
00:14:13,350 --> 00:14:14,000
විල්!

181
00:14:14,270 --> 00:14:16,420
ඒ මන්ත්‍රය කොච්චර
ප්‍රබල වුණත්...

182
00:14:18,900 --> 00:14:19,750
මට කියන්න පුළුවන්.

183
00:14:21,030 --> 00:14:22,510
මේ ශක්තිය...

184
00:14:23,510 --> 00:14:24,870
කවදාවත්ම...

185
00:14:26,230 --> 00:14:28,120
නවතින්නේ නැති එකක්!

186
00:14:42,270 --> 00:14:43,280
ඒක වෙන්න බෑ.

187
00:14:44,400 --> 00:14:47,780
එයා ඒක කපාගෙන ගියාද? එයා නිකන්ම
මේජ් ස්ලේයර්ව ගණන් ගත්තේ නැද්ද?

188
00:14:50,470 --> 00:14:51,700
විස්...

189
00:14:53,650 --> 00:14:55,550
මොකක්ද ඒ වුණේ?!

190
00:14:55,550 --> 00:14:56,790
මොකක්ද වෙන්නේ?!

191
00:14:57,130 --> 00:15:01,110
මේ මොන විදිහේ තර්කයක්ද?!
එයා කොහොමද ස්ලයිම් කෙනෙක් හරහා ගියේ?!

192
00:15:01,110 --> 00:15:05,800
ඒ මුරණ්ඩු පොඩි එකා! කොහොමහරි කවුද ඌ?!

193
00:15:07,020 --> 00:15:08,300
ඇත්තටමද?

194
00:15:10,810 --> 00:15:13,310
ඒ කොල්ලා මාරයි!

195
00:15:13,750 --> 00:15:16,690
ඒ මැජික් ශක්තිය නෙමෙයි.
ඒ ශක්තිය...

196
00:15:16,940 --> 00:15:20,340
පස්වෙනි මූලද්‍රව්‍යය.
ඒක පුරාවෘත්තවල ලියලා තියෙනවා.

197
00:15:20,340 --> 00:15:22,820
ලෝකය ආරම්භ කරපු ප්‍රාථමික යතුර.

198
00:15:24,740 --> 00:15:27,570
එහෙනම් ඔයා ඒක හොයාගත්තා නේද, ෆින්?

199
00:15:28,530 --> 00:15:30,330
ඔයා මායාකාර රැජිනට පොරොන්දුවක් දුන්නා.

200
00:15:30,750 --> 00:15:32,830
යෂ්ටියයි කඩුවයි...

201
00:15:58,040 --> 00:15:59,350
එයා ගොඩක් බලවත්.

202
00:15:59,750 --> 00:16:02,600
මොන තරම් අනුකම්පා විරහිත, අතිමහත් බලයක්ද.

203
00:16:02,600 --> 00:16:03,610
ඒක හරියට...

204
00:16:04,320 --> 00:16:06,110
ඇල්බිස් වීනා.

205
00:16:08,830 --> 00:16:12,320
ඒක හරියට එයයි විලුයි
එකට සටන් කරනවා වගේ.

206
00:16:14,860 --> 00:16:16,780
ඔලුව නැති එකා!

207
00:16:19,500 --> 00:16:20,700
දොරටු?

208
00:16:20,700 --> 00:16:22,130
තාමත් තව එනවද?

209
00:16:22,830 --> 00:16:25,380
ඒ ඔක්කොම එක්ක
අපි මොකක්ද කරන්න ඕනෙ?!

210
00:16:33,740 --> 00:16:35,200
ඒක ප්‍රශ්නයක් නෑ.

211
00:16:35,890 --> 00:16:38,000
ඒ දෙන්නම එකට ඉද්දි...

212
00:16:41,510 --> 00:16:42,890
ඕවර්ලෝඩ්.

213
00:16:45,250 --> 00:16:47,050
ෆුල් බර්ස්ට්!

214
00:16:51,350 --> 00:16:55,140
එල් ග්ලේස් ෆ්‍රෝස්, එල් සෙවන්!

215
00:17:06,070 --> 00:17:09,220
ෆෘසෙල් කාඩේනියා!

216
00:17:09,510 --> 00:17:09,590
ෆෘසෙල් කාඩේනියා

217
00:17:24,240 --> 00:17:25,610
අපි මේක ඉවරයක් කරමු.

218
00:17:56,640 --> 00:17:57,890
විල්!

219
00:18:04,430 --> 00:18:07,110
එයා ඒක කළා! එයා ඒක කළා!

220
00:18:07,110 --> 00:18:09,530
කිකී, විල් ඒක කරලා!

221
00:18:10,410 --> 00:18:11,900
අන්න ඒකයි මම කිව්වේ!

222
00:18:12,660 --> 00:18:14,410
විල්

223
00:18:17,670 --> 00:18:20,910
මම දැනගෙන හිටියා! ඔයා මාරම කොල්ලෙක්!

224
00:18:21,440 --> 00:18:23,410
ඔන්න මගේ අර්ධ-කාලීන සේවකයා.

225
00:18:28,550 --> 00:18:29,670
විල්..

226
00:18:37,930 --> 00:18:41,440
විශිෂ්ටයි. ඔයා මම හිතුවටත් වඩා
ගොඩක් දක්ෂයි.

227
00:18:41,440 --> 00:18:44,700
අවසානයේ අපිට ඉතුරු වෙලා තියෙන බලාපොරොත්තුව ඔයයි.

228
00:18:47,890 --> 00:18:49,620
බලාගෙන ඉන්න සැලැස්සුවට සමාවෙන්න, මර්සිඩීස්!

229
00:18:50,180 --> 00:18:52,370
අපේ ගිවිසුම ඉෂ්ට කරන්න මට වෙලාව හරි!

230
00:18:53,080 --> 00:18:56,100
මොකක්? ඒකට ගියේ අවුරුදු පන්සීයක් විතරයි.

231
00:18:56,100 --> 00:18:58,070
සුළු ගණනය කිරීමේ දෝෂයක්.

232
00:18:58,630 --> 00:19:01,500
අපේ දිගු පෙරවදන මෙතනින් ඉවරයි.

233
00:19:01,500 --> 00:19:04,130
බලන් ඉන්නවා, බොරු අහස!

234
00:19:04,130 --> 00:19:05,580
තිරය ඉස්සෙනවා.

235
00:19:06,520 --> 00:19:08,340
දැන්, අපි පටන් ගමු!

236
00:19:08,340 --> 00:19:12,090
යෂ්ටියයි කඩුවයි එකතු වෙන කතාවක්!
ඔයාලා හැමෝගෙම කතාව—විස්ටෝරියා!

