Libra of Nil Admirari: Season 1

Apr. 08, 2018
Your rating: 0
7 1 vote

මේ කතාව යන්නෙ තායිෂෝ යුගයෙ විසිපස්වෙනි අවුරුද්දෙ. ශාපලත් පොත් කියන්නෙ ලේඛකයගෙ අත් අකුරින්ම ලියවුණු අත්පිටපත්වලට. ඒ පොත්වල තියෙන ලේඛකයොන්ගෙ තරහ,වෛරය වගේ ඍණාත්මක හැඟීම් නිසා ගොඩක් අයට හානිවෙලා තියනවා. මේ වගේ පොත් හානියක් වෙන්න කලින් හොයාගන්න එක තමයි රාජකීය පුස්තකාල බුද්ධිමය කාර්යංශෙ රාජකාරිය.

කතාවෙ ඉන්න කතා නායිකාව තමයි කුසේ සුගුමි. කුසේගෙ මල්ලිත් මේ වගේ පොතක් නිසා අනතුරේ වැටෙනව. එයා බේරෙන්නෙ යන්තමින්. ඒ සිද්ධියෙන් පස්සෙ කුසේට ශාපලත් පොත් දිහා බලපු ගමන් අඳුරගන්න මේ පුළුවන් විදියෙ හැකියාවක් ලැබෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන්න එන රාජකීය පුස්තකාල බුද්ධිමය කාර්යංශෙ නිලධාරියො දෙන්න කුසේට යෝජනාවක් ගේනව එයාලත් එක්ක එකතුවෙන්න.

උපසිරැසිකරණය : Sachii Iloni

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published