Libra of Nil Admirari

Libra of Nil Admirari

Apr. 08, 2018
Your rating: 0
9 1 vote

Creator

Creator

Cast

Yuki Kaji isHayato Ozaki
Hayato Ozaki
Nobuhiko Okamoto isAkira Kougami
Akira Kougami
Juri Kimura isTsugumi Kuze
Tsugumi Kuze
Ryota Osaka isHisui Hoshikawa
Hisui Hoshikawa
Kenichi Suzumura isShizuru Migiwa
Shizuru Migiwa
Takahiro Sakurai isRui Sagisawa
Rui Sagisawa
Ryohei Kimura isShougo Ukai
Shougo Ukai

Synopsis

මේ කතාව යන්නෙ තායිෂෝ යුගයෙ විසිපස්වෙනි අවුරුද්දෙ. ශාපලත් පොත් කියන්නෙ ලේඛකයගෙ අත් අකුරින්ම ලියවුණු අත්පිටපත්වලට. ඒ පොත්වල තියෙන ලේඛකයොන්ගෙ තරහ,වෛරය වගේ ඍණාත්මක හැඟීම් නිසා ගොඩක් අයට හානිවෙලා තියනවා. මේ වගේ පොත් හානියක් වෙන්න කලින් හොයාගන්න එක තමයි රාජකීය පුස්තකාල බුද්ධිමය කාර්යංශෙ රාජකාරිය.

කතාවෙ ඉන්න කතා නායිකාව තමයි කුසේ සුගුමි. කුසේගෙ මල්ලිත් මේ වගේ පොතක් නිසා අනතුරේ වැටෙනව. එයා බේරෙන්නෙ යන්තමින්. ඒ සිද්ධියෙන් පස්සෙ කුසේට ශාපලත් පොත් දිහා බලපු ගමන් අඳුරගන්න මේ පුළුවන් විදියෙ හැකියාවක් ලැබෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන්න එන රාජකීය පුස්තකාල බුද්ධිමය කාර්යංශෙ නිලධාරියො දෙන්න කුසේට යෝජනාවක් ගේනව එයාලත් එක්ක එකතුවෙන්න.

උපසිරැසිකරණය : Sachii Iloni

Libra of Nil Admirari
Original title ニル・アドミラリの天秤 帝都幻惑綺譚
TMDb Rating 5.778 9 votes
First air date Apr. 08, 2018
Last air date Jun. 24, 2018
Seasons 1
Episodes 12
Average Duration 24 minutes

Similar titles

Demon Slayer: Kimetsu no Yaiba
BLUE LOCK
Blue Box
Uzumaki
Teasing Master Takagi-san
Tougen Anki
Battle Through The Heavens
Tengoku Daimakyo
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
Kaguya-sama: Love Is War
JUJUTSU KAISEN
High School of the Dead

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X