Kaguya-sama: Love Is War

Kaguya-sama: Love Is War

Your rating: 0
9.8 5 votes

Seasons and episodes

2Season 2 Apr. 11, 2020
10
3Season 3 Apr. 09, 2022
10

Creator

Creator

Cast

Makoto Furukawa isMiyuki Shirogane (voice)
Miyuki Shirogane (voice)
Aoi Koga isKaguya Shinomiya (voice)
Kaguya Shinomiya (voice)
Konomi Kohara isChika Fujiwara (voice)
Chika Fujiwara (voice)
Ryota Suzuki isYuu Ishigami (voice)
Yuu Ishigami (voice)
Miyu Tomita isMiko Iino (voice)
Miko Iino (voice)
Yumiri Hanamori isAi Hayasaka (voice)
Ai Hayasaka (voice)
Momo Asakura isNagisa Kashiwagi (voice)
Nagisa Kashiwagi (voice)
Rina Hidaka isKobachi Osaragi (voice)
Kobachi Osaragi (voice)
Taku Yashiro isTsubasa Tanuma (voice)
Tsubasa Tanuma (voice)
Kana Ichinose isMaki Shijou (voice)
Maki Shijou (voice)

Video trailer

Synopsis

මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි ආදරය කියන සුන්දර හැඟීම, හරියට “බුද්ධිමත් මෙහෙයුමක්” හෝ “යුද්ධයක්” වගේ ඉදිරිපත් කරලා තියෙන විදිහ.

ෂිරෝගනේ සහ කගුයා කියන මේ ප්‍රධාන චරිත දෙකම අතිශය දක්ෂ, ඒ වගේම හරිම ආඩම්බර චරිත දෙකක්. ඔවුන් දෙන්නා ඇතුළාන්තයෙන් එකිනෙකාට ආදරය කළත්, ඒක මුලින්ම ප්‍රකාශ කරන කෙනා “පරාජිතයෙක්” විදිහටයි ඔවුන් සලකන්නේ. ඉතින් මේ මුළු කතාව පුරාම අපිට දකින්න ලැබෙන්නේ අනෙක් කෙනා ලවා කොහොම හරි ආදරය ප්‍රකාශ කරවගන්න ඔවුන් දාන සූක්ෂම සෙල්ලම් සහ උපක්‍රමයි.

ඒ අතරතුර චිකා ෆුජිවාරා කියන චරිතය මේ දෙන්නගේ බුද්ධිමත් සැලසුම් මැදට කඩා වැදිලා ඒවා හිතාගන්න බැරි විදිහට අවුල් කරන හැටි දකිද්දී ඇත්තටම අපිට ලොකු හිනාවකුත් යනවා. ඒ වගේම අවසානයට යද්දී අපිට තේරෙනවා මේ දෙන්නා කොච්චර උත්සාහ කළත් තමන්ගේ හදවතේ තියෙන සැබෑ හැඟීම් හංගගෙන ඉන්න එක ලේසි නැහැ කියලා.

කතාව පුරාම තියෙන ඒ හාස්‍යය, ලස්සන ඇනිමේශන් සහ චරිත අතර තියෙන ඒ අපූරු ගැලපීම නිසා මේක නරඹන ඕනම කෙනෙක්ට හිතට ලොකු සතුටක් වගේම කුතුහලයකුත් දැනෙනවා. මේක නිකම්ම ආදර කතාවක් නෙවෙයි, මිනිස්සුන්ගේ ආඩම්බරය සහ ආදරය අතර තියෙන ඒ සියුම් ගැටුම හරිම ලස්සනට පෙන්වන නිර්මාණයක්. ඉතිං ඔයාලා හැමෝටම මේ ලස්සන ඇනිමෙ කතා මාලාව බලන්න ආරාධනා කරනවා.

උපසිරැසිකරණය : කෞෂල්‍ය

Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Kaguya-sama: Love Is War
Original title かぐや様は告らせたい~天才たちの恋愛頭脳戦~
TMDb Rating 8.556 808 votes
First air date Jan. 12, 2019
Last air date Jun. 25, 2022
Seasons 3
Episodes 37
Average Duration 24 minutes

Similar titles

Lazarus
Onmyo Kaiten Re:Birth Verse
The Eminence in Shadow
Takopi’s Original Sin
Uzumaki
High School of the Dead
MASHLE: MAGIC AND MUSCLES
SANDA
Slay the Gods
Battle Through The Heavens
Re:ZERO -Starting Life in Another World-
Hell’s Paradise

(1) comment

  • Kavinda.April 6, 2026Reply

    Meke anith season tikath demuko…

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published