ඔයාලා දන්නවානේ අපේ කසුමා සහ එයාගේ අමුතු යාළුවෝ සෙට් එක (ඇක්වා, මෙගුමින්, ඩක්නස්) ගැන. පළවෙනි සීසන් එකේදි එයාලා “ඩෙස්ට්‍රෝයර්” කියන යෝධ රොබෝව පරද්දලා ලොකු වැඩක් කළාට, ඒකෙන් වුණ දේපළ හානිය නිසා දෙවන කතා සමය පටන් ගන්නෙම කසුමාට “හොඳටම වැඩ වැරදිලා”.
Save my name, email, and website in this browser for the next time I comment.
බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.