KONOSUBA – God’s blessing on this wonderful world!

KONOSUBA – God’s blessing on this wonderful world!

Jan. 14, 2016
Your rating: 0
9.3 3 votes

Seasons and episodes

Creator

Creator

Cast

Jun Fukushima isKazuma Satou (voice)
Kazuma Satou (voice)
Sora Amamiya isAqua (voice)
Aqua (voice)
Rie Takahashi isMegumin (voice)
Megumin (voice)
Ai Kayano isLalatina 'Darkness' Dustiness Ford (voice)
Lalatina 'Darkness' Dustiness Ford (voice)

Video trailer

Synopsis

මේක ගෙනාවෙ ඇඩ්වෙන්චර් සහ කොමඩි ඇනිමෙ වලට කැමති අය වෙනුවෙන්මයි. හැබැයි මේක අනිත් “Isekai” (වෙනත් ලෝකයකට යන) කතා වගේ නෙවෙයි, මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සහ හිනාවෙන් පිරුණු කතාවක්.

සාමාන්‍යයෙන් වෙනත් ලෝකයකට යන වීරයෙක්ට මාර බලයක් ලැබුණත්, අපේ වීරයා වන කසුමාට වෙන්නේ හරිම අකරතැබ්බයක්. එයා අවාසනාවන්ත විදිහට මියගියාට පස්සේ, ඇක්වා කියන දේවතාවියව මුණගැහෙනවා. ඇක්වා කසුමාට අවස්ථාවක් දෙනවා ඩීමන් කින්ග්ව පරාජය කරන්න වෙනත් ලෝකයකට යන්න.

ඒ ගමන යද්දී තමන්ට කැමති එක දෙයක් අරන් යන්න අවස්ථාව ලැබුණම, කසුමා තෝරාගන්නේ මේ දේවතාවියවමයි! හැබැයි අවාසනාවකට ඇක්වා කියන්නේ කිසිම වැඩක් කරගන්න බැරි, නිතරම ප්‍රශ්න ඇතිකරන “වැඩකට නැති” දේවතාවියක්.

සීරියස් ඇනිමෙ බලලා එපා වෙලා ඉන්න වෙලාවක බඩ පැලෙන්න හිනාවෙන්න ඕනේ නම්, කසුමා සහ එයාගේ මේ පිස්සු කණ්ඩායමේ වික්‍රමය අනිවාර්යයෙන්ම බලන්න!

උපසිරැසිකරණය : පසන් අබේගුණවර්ධන

Original title この素晴らしい世界に祝福を!
First air date Jan. 14, 2016
Last air date Jun. 19, 2024
Seasons 4
Episodes 31
Average Duration 24 minutes

Similar titles

Super Cube
Mushoku Tensei: Jobless Reincarnation
Eclipse of Illusion
Witch Hat Atelier
Tokyo Ghoul
Dr. STONE
The All-Devouring Whale: Homecoming
Attack on Titan
Demon Slayer: Kimetsu no Yaiba
KILL BLUE
Classroom of the Elite
Golden Boy

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published