What's happening?

Video Sources 138 Views Report Error

  • player 1Unknown resource
  • player 2Unknown resource

Fights Break Sphere: Origin: x

Battle Through The Heavens ලෝකයට සාදරයෙන් ඔයාලව පිලිගන්නවා. ඉතිං මේ කතාව බලන්න පටන් ගන්න කලින් ඔයාලා දැනගන්න ඕන දේවල් ටිකක් තියනවා.

සටන් ලෝකයක් විදියට කෙනෙකුගේ තියන ශක්තිය අනුව මිනිසුන්ව වර්ග වෙනවා. ඒක වෙන්නෙ පහත පිළිවෙලට.

ඩවු ෂි චී – සටන් ශිෂ්‍ය

ඩවු ෂේ – සටන් පුහුණුකරු

ඩවු ෂි – සටන් මාස්ටර්

ඩා ඩවුෂි – සටන් මහා මාස්ටර්

ඩවු ලින්ග් – සටන් ආත්මය

ඩවු වන්ග් – සටන් රජු

ඩවු හුවන්ග් -සටන් අධිරජු

ඩවු සොන්ග් -සටන් මුතුන්මිත්තා

ඩවු සුන් – සටන් වන්දනීයයා

බන් ශෙන්ග් – අර්ධ සාන්තුවරයා

ඩවු ශෙන්ග් – සටන් සාන්තුවරයා

ඩවු ඩී – සටන් දෙවියා

ඉතිං මේ පිලිවෙලට උඩ ඉදන් පහලට ශක්තිය අනුව මිනිසුන් වර්ග වෙනවා. ඒ වගේම සටන් ක්‍රම වර්ගත් පහළ පිලිවෙලට වර්ග වෙනවා.

පෘථිවි මට්ටම

ෂුවාන් මට්ටම

ඩී මට්ටම

ටියන් මට්ටම

මේ විදියට පහළට යද්දි සටන් ක්‍රමවල ප්‍රභලත්වයන් වැඩි වෙනවා. පැටලිලි සහගත වෙන තැන් ටිකක් ඔන්න නිරවුල් කලා. දැන් කට්ටිය යමු කතාව බලන්න.


  • There are still no episodes this season

(4) comments

  • Ranmini vandanaDecember 21, 2025Reply

    Meke ithuru tikakth dennako

  • TharushaDecember 22, 2025Reply

    Man asama eka 💗

  • NehanDecember 25, 2025Reply

    Me anime tikath dennajo
    1.The misfit of demon king
    2.The day life of imortal king
    3.sword art online
    (Me anime series tikath dennako)

  • ghostDecember 29, 2025Reply

    The day life of imortal king oneeee

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X