Your Lie in April: Season 1

Oct. 10, 2014
Your rating: 10
9.7 3 votes

මේක මගේ පළවෙනි උපසිරැසිකරනය. ඒක නිසා උපසිරැසියේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකට සමාවෙන්න!

හරි! මම මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ 2014 විකාශයන Your lie in april කියන ජැපනීස් ඇනිමේ එකට.

මේ කතාව දිව යන්නෙ පියානෝ වාදනය කරන්න ගොඩක් දක්ෂ “කෝසේ අරිමා” කියන පිරිමි ළමයා සහ එයාට අහම්බෙන් මුන ගැහෙන වයලීන් වාදනයට ගොඩක් දක්ෂ “කඔරි මියසොනො” කියන ගෑනු ළමයා වටා.

කතාව දිහා බැලුවොත් මේ කෝසෙගෙ අම්මා කියන්නෙත් ගොඩක් දක්ෂ වයලීන් වාදකයෙක්. ඉතින් අම්මට ඕනෙ කොල්ලව ලොකෙ හොදම පියානෝ වාදකයෙක් කරන්න. මෙයාව මැෂිමක් වගේ ඒකට පුරුදු කරනවනවා. ඒ වගේම මෙයාගෙ අම්මට හොඳ කරන්න බැරි ලෙඩකුත් තියෙනවා. ඉතින් පුංචි අරිමා අම්මව සතුටු කරන්න ඕන දෙයක් කරා, යන හැම තරගෙම දිනුවා. අම්මා මෙයාගෙ අන්තිම තරගෙ බැලුවට පස්සෙ ලෝකෙන් යන්න යනවා. එදා ඉදන් අරිමාට පියානෝව ඇහෙන්නෙ නැතුව යනවා. එයා තරග වලට යන එකත් නවත්තනවා. හැබැයි ඒ අර ගැහැණු ළමයව හම්බ වෙනකන් විතරයි. කතාවෙ අවසානය දකින එක ඔයාලට භාරයි.

Comedy, romance, music එක්ක යන මේ ලස්සන ඇනිමෙ එක මගේ උපසිරැසියත් එක්ක රසවිදීවි කියල මම හිතනවා. ආයෙත් මේ වගේ ඇනිමේ උපසිරැසියකින් හමුවෙමු.

උපසිරැසිකරණය :- පසන් අබේගුනවර්ධන

(2) comments

  • ShaliDecember 28, 2025Reply

    Ithuru tikath ikmanin one 🥹

  • erenJanuary 3, 2026Reply

    meka aniwa balanna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X