BOCCHI THE ROCK!

BOCCHI THE ROCK!

Your rating: 0
9.5 2 votes

Seasons and episodes

1Season 1 Oct. 09, 2022
10

Creator

Creator

Cast

Yoshino Aoyama isHitori 'Bocchi' Gotoh (voice)
Hitori 'Bocchi' Gotoh (voice)
Sayumi Suzushiro isNijika Ijichi (voice)
Nijika Ijichi (voice)
Saku Mizuno isRyo Yamada (voice)
Ryo Yamada (voice)
Ikumi Hasegawa isIkuyo Kita (voice)
Ikuyo Kita (voice)

Video trailer

Synopsis

කතාවේ ප්‍රධාන චරිතය “හිටොරි ගෝතෝ” (Bocchi). ඇයට තියෙන්නේ අමුතුම ප්‍රශ්නයක්. ඇය මිනිස්සු එක්ක කතා කරන්න, ඇස් දිහා බලන්න අතිශයින්ම බයයි. හැබැයි ඇය ළඟ පුදුම දක්ෂතාවයක් තියෙනවා—ඒ තමයි ගිටාර් වාදනය. දවසකට පැය හයක් තනියම කාමරේට වෙලා ප්‍රැක්ටිස් කරන ඇය, කවදා හරි බෑන්ඩ් එකක ප්ලේ කරන හීනයක් දකිනවා. අහම්බෙන් හමුවෙන යාළුවෝ පිරිසක් නිසා ඇය “Kessoku Band” එකට එකතු වෙන්නේ ඇගේ මුළු ලෝකයම උඩුයටිකුරු කරමින්.

මේක නිකන්ම “Music Anime” එකක් නෙවෙයි. තමන්ගේ දුර්වලකම් එක්ක තනිවම සටන් කරන, යාළුකමේ වටිනාකම හඳුනාගන්නා ගැහැනු ළමයෙක්ගේ සුන්දර ගමනක්. ඔයා “K-On!” වගේ ඇනිමේවලට කැමති නම්, මේක ඊට වඩා ටිකක් ගැඹුරු සහ හාස්‍යයෙන් පිරුණු අත්දැකීමක් වෙයි.

උපසිරැසිකරණය : පසන් අබේගුණවර්ධන

BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
BOCCHI THE ROCK!
Original title ぼっち・ざ・ろっく!
TMDb Rating 8.326 204 votes
First air date Oct. 09, 2022
Last air date Dec. 25, 2022
Seasons 2
Episodes 12
Average Duration 24 minutes

Similar titles

Sword of the Demon Hunter
Fire Force
DARLING in the FRANXX
Sentenced to Be a Hero
Demon Slayer: Kimetsu no Yaiba
SPY x FAMILY
Classroom of the Elite
Grand Blue Dreaming
86 EIGHTY-SIX
Tokyo Revengers
Takopi’s Original Sin
Naruto Shippūden

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published