Overlord

Overlord

Jul. 07, 2015
Your rating: 0
6 1 vote

Seasons and episodes

1Season 1 Jul. 07, 2015

Creator

Creator

Cast

Satoshi Hino isMomonga / Ains Ooal Gown (voice)
Momonga / Ains Ooal Gown (voice)
Yumi Hara isAlbedo (voice)
Albedo (voice)
Sumire Uesaka isShalltear Bloodfallen (voice)
Shalltear Bloodfallen (voice)
Manami Numakura isNarberal Gamma (voice)
Narberal Gamma (voice)
Akeno Watanabe isVirtuous King of the Forest (voice)
Virtuous King of the Forest (voice)
Aoi Yuuki isClementine (voice)
Clementine (voice)
Ayumu Murase isNfirea Bareare (voice)
Nfirea Bareare (voice)
Emiri Kato isAura Bella Fiora (voice)
Aura Bella Fiora (voice)
Yumi Uchiyama isMare Bello Fiore (voice)
Mare Bello Fiore (voice)
Masayuki Katou isDemiurge (voice)
Demiurge (voice)

Video trailer

Synopsis

කතාව ආරම්භ වෙන්නේ Yggdrasil කියන ජනප්‍රිය Virtual Reality ක්‍රීඩාව සදහටම වසා දමන අවසන් දිනයෙන්. Momonga කියන ප්‍රධාන චරිතය (ඔහු තමන්ගේ සැබෑ ජීවිතයේ සාමාන්‍ය රැකියාවක් කරන, තනිකඩ පුද්ගලයෙක්), මේ ක්‍රීඩාවට තියෙන ආදරය නිසාම එහි අවසන් තත්පරය දක්වාම Game එකේ රැඳී ඉන්න තීරණය කරනවා.

නමුත් නියමිත වෙලාවට Game එක Off වෙන්නේ නැහැ. ඒ වෙනුවට Momonga තමන්ගේ Game චරිතය වන Ainz Ooal Gown විදිහටම, ක්‍රීඩාවේ සිටි සෙසු චරිත (NPCs) වලට සැබෑ පණ ලැබිලා, වෙනස්ම අද්භූත ලෝකයකට තමන්ගේ මුළු බලකොටුවත් (Great Tomb of Nazarick) සමඟින් ගසාගෙන ගොස් ඇති බව ඔහුට වැටහෙනවා.

තමන් ආපු අලුත් ලෝකය ගැන ගවේෂණය කරන්න සහ තමන් වගේම වෙනත් සැබෑ ක්‍රීඩකයින් මේ ලෝකයට පැමිණ තිබේදැයි සෙවීම සඳහා Momonga තමන්ගේ නම Ainz Ooal Gown ලෙස වෙනස් කරගන්නවා.

ඔහු සතු බලය සහ Nazarick බලකොටුවේ සිටින සෙන්පතියන්ගේ සහායෙන් ඔහු මේ අලුත් ලෝකය තමන්ගේ ග්‍රහණයට ගන්න උත්සාහ කරනවා.

Author

උපසිරැසිකරණය

සතිල් පෙරේරා
Anime Club Sub Team
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Overlord
Original title オーバーロード
TMDb Rating 8.462 1,092 votes
First air date Jul. 07, 2015
Last air date Sep. 27, 2022
Seasons 4
Episodes 52
Average Duration 24 minutes

Similar titles

My Hero Academia: Vigilantes
Noragami
BLUE LOCK
Lazarus
Re:ZERO -Starting Life in Another World-
Witch Hat Atelier
Gachiakuta
Your Lie in April
Battle Through The Heavens
DARLING in the FRANXX
Baki Hanma
Sentenced to Be a Hero

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published