What's happening?

Video Sources 0 Views Report Error

  • player 1Unknown resource
  • player 2Unknown resource
Avatar: Aang, The Last Airbender

Avatar: Aang, The Last Airbender

Apr. 14, 2026USA99 Min.NR
Your rating: 0
8.7 6 votes

Synopsis

“Avatar: The Last Airbender” එහෙමත් නැත්නම් “The Legend of Aang” කියන නම ඔයාලා අහලා නැති වෙන්න බැහැ. මේක නිකම්ම නිකම් කාටූන් එකක් නෙවෙයි, පරම්පරා ගණනාවක රසික හදවත් දිනාගත්ත සර්වකාලීන විශිෂ්ට නිර්මාණයක්!

මේ චිත්‍රපටයේදී අපිට දැකගන්න ලැබෙන්නේ අපි ආදරය කරපු ඈන්ග්, කටාරා, සොක්කා සහ සුකෝ කියන පිරිසගේ තරුණ කාලයයි. ඒ කියන්නේ කාටූන් එක ඉවර වුණු තැනින් පස්සෙ ඔවුන්ට මොකද වුණේ කියලා අපිට මෙයින් බලාගන්න පුළුවන්.

මෙවර ආන්ග්ගේ චරිතයට හඬකැවීම් කරන්නේ ජනප්‍රිය ගායක Eric Nam. මීට අමතරව Dave Bautista මෙහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට හඬකැවීමෙන් දායක වෙනවා.

මෙය 2D ඇනිමේෂන් රටාව සහ නවීන 3D CG තාක්ෂණය මුසු වුණු අපූරු දෘශ්‍ය අත්දැකීමක් වනු ඇති බවට නිෂ්පාදකයන් පවසනවා.

යුද්ධයෙන් පස්සේ ලෝකය නැවත ගොඩනගන හැටි සහ වායු පාලකයන්ගේ සංස්කෘතිය නැවත ඇති කිරීමට ඈන්ග් දරන උත්සාහය මෙහි ප්‍රධාන තේමාවක් වෙනවා.

Author

උපසිරැසිකරණය

අශේන් කවිඳු
ZOOM.lk

Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Avatar: Aang, The Last Airbender
Original title Avatar: Aang, The Last Airbender

Director

Cast

Eric Nam isAang (voice)
Aang (voice)
Dave Bautista isTagah (voice)
Tagah (voice)
Jessica Matten isKatara (voice)
Katara (voice)
Román Zaragoza isSokka (voice)
Sokka (voice)
Steven Yeun isZuko (voice)
Zuko (voice)
Dionne Quan isToph (voice)
Toph (voice)
Dee Bradley Baker isAppa / Momo (voice)
Appa / Momo (voice)
Freida Pinto isAvatar Sonam (voice)
Avatar Sonam (voice)
Ke Huy Quan isAvatar Xian (voice)
Avatar Xian (voice)
Taika Waititi isGorillavark (voice)
Gorillavark (voice)

Similar titles

Grave of the Fireflies
Zootopia 2
KPop Demon Hunters
Ride Your Wave
KONOSUBA – God’s blessing on this wonderful world! Legend of Crimson
Tamako Love Story
Zootopia
Cosmic Princess Kaguya!
Jujutsu Kaisen 0
Made in Abyss: Dawn of the Deep Soul
SPY x FAMILY CODE: White
Attack on Titan: THE LAST ATTACK

(3) comments

  • RinApril 19, 2026Reply

    Thankuuuuuuuuu 💋

  • NehaApril 21, 2026Reply

    ❤️

  • SinApril 22, 2026Reply

    ane spirited away dennako next ekata pleaseeee

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X