What's happening?

Video Sources 0 Views Report Error

  • Watch traileryoutube.com
  • player 1Unknown resource
  • player 2Unknown resource
Cosmic Princess Kaguya!

Cosmic Princess Kaguya!

Are you Princess Kaguya?Jan. 22, 2026Japan141 Min.PG
Your rating: 0
9 3 votes

Synopsis

ඔයා දන්නවා ඇතිනේ අර පැරණි “හඳෙන් ආපු කුමරියගේ” කතාව? අන්න ඒ කතාව අරගෙන, ඒකට අනාගත විද්‍යා ප්‍රබන්ධ (Sci-fi) සහ අති නවීන තාක්ෂණය මුසු කරලා තමයි මේ අලුත් නිර්මාණය කරලා තියෙන්නේ.

මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ අයහා කියන පාසල් යන කෙල්ලෙක්. දවසක් රෑ ඇයට හමුවෙනවා අමුතුම විදිහේ පුංචි බබෙක්. හැබැයි මේ බබා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, දවස් දෙක තුනකින් ලොකු ළමයෙක් වෙනවා! ඇය තමයි අපේ කගුයා කුමරිය. හැබැයි මෙයා හරිම “Cool” චරිතයක්. මෙයා පෘථිවියේ ඉන්න කාලේ අයහා එක්ක එකතු වෙලා Virtual Singer කෙනෙක් විදිහට ඉන්ටර්නෙට් එකේ හරිම ප්‍රසිද්ධ වෙනවා.

මේකේ තියෙන සින්දු ඇත්තටම පිස්සු හැදෙනවා. විශේෂයෙන්ම “Moonlight Digital” කියන සින්දුව ලෝකෙම Chart වල උඩින්ම තිබුණා. මේකේ තියෙන පාටවල් සහ ලයිට්ස් හරිම ලස්සනයි. හරියටම අනාගත ලෝකෙක ඉන්නවා වගේ හැඟීමක් එනවා.තාක්ෂණය කොච්චර දියුණු වුණත් මිනිස්සු අතර තියෙන ආදරය සහ බැඳීම කියන දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක මේකෙන් ලස්සනට කියල දෙනවා.

Author

උපසිරැසිකරණය

පසන් අබේගුණවර්ධන
Anime Club Sub Team


Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Cosmic Princess Kaguya!
Original title 超かぐや姫!
IMDb Rating 7.1 1,834 votes
TMDb Rating 8.3 56 votes

Director

Cast

Yuko Natsuyoshi isKaguya (voice)
Kaguya (voice)
Anna Nagase isIroha Sakayori (voice)
Iroha Sakayori (voice)
Saori Hayami isYachiyo Runami (voice)
Yachiyo Runami (voice)
Miyu Irino isAkira Mikado / Asahi Sakayori (voice)
Akira Mikado / Asahi Sakayori (voice)
Yuma Uchida isRai Komazawa (voice)
Rai Komazawa (voice)
Yoshitsugu Matsuoka isNoi Komazawa (voice)
Noi Komazawa (voice)
Yoshino Aoyama isRoka Ayatsumugi (voice)
Roka Ayatsumugi (voice)
Konomi Kohara isMami Isayama (voice)
Mami Isayama (voice)
Rie Kugimiya isFUSHI (voice)
FUSHI (voice)
Fairouz Ai isOtako the Loyal Dog (voice)
Otako the Loyal Dog (voice)

Similar titles

Made in Abyss: Dawn of the Deep Soul
KPop Demon Hunters
Grave of the Fireflies
Zootopia 2
The Bad Guys 2
Jujutsu Kaisen 0
Kaiju No. 8: Hoshina’s day off
Suzume
Big Fish & Begonia
Kaguya-sama: Love Is War – The Stairway to Adulthood
The Legend of Hei
Kaguya-sama: Love Is War -The First Kiss That Never Ends-

(1) comment

  • NkMarch 19, 2026Reply

    Code Geass: Lelouch of the Re;surrection dhennako 🙏❤️‍🔥

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X