What's happening?

Video Sources 60 Views Report Error

  • Watch traileryoutube.com
  • player 1Unknown resource
  • player 2Unknown resource
Chainsaw Man – The Movie: Reze Arc

Chainsaw Man – The Movie: Reze Arc

Sep. 19, 2025Japan100 Min.R
Your rating: 10
9.9 20 votes

Synopsis

අද ගෙනාවේ නිකන්ම නිකන් ඇනිමේ එකක් නෙමෙයි, ලෝකෙම දෙක කරන්න යන ෆිල්ම් එකක් — “Chainsaw Man: Reze Arc”! 😚

මේක නිකන් බොරුවට ඇක්ෂන් දාලා බලලා ඉවර කරන ෆිල්ම් එකක් නෙමෙයි හොඳේ. මේක තමා අර Chainsaw Man ලිව්ව Tatsuki Fujimoto ගේ කතාවේ තියෙන ඇතුළාන්තම, මාරම දුක හිතෙන හරිය සිනමාවට ගේන එක. මංගා කියවපු අය දන්නවා මේ ‘Bomb Girl’ කතාව කොච්චර අමතක කරන්න බැරි, අමාරු හරියක්ද කියලා Denji ගේ ලයිෆ් එකේ.

“Chainsaw Man: Reze Arc” ෆිල්ම් එක 2025 දී එනවා. මේක ආයෙමත් MAPPA ස්ටූඩියෝ එකේ පට්ටම ඇනිමේෂන් සහ කොලිටි ආර්ට් බලන්න පුළුවන් වෙන අවස්ථාවක්. අර කලින් ඇනිමේ එක කරපු ෂයින්ග් නට්සුමේ (Shingo Natsume) වගේම සුපිරිම සෙට් එකක් මේකටත් ඉන්න නිසා, අපිට මේකේ හැම තත්පරේම අමුතු, පිස්සු, ලේ වැගිරෙන Fujimoto ගේ ලෝකය අත්විඳින්න පුළුවන්!

Reze Arc එකේ තියෙන්නේ ප්‍රධානම කතා තේමා ටික තමයි ආදරේ, බොරු, තනිකම, සහ ද්‍රෝහිකම. Denji, පළමු වතාවට ආදරේ ❤️ කරන්න හම්බුණා කියලා හිතනවා, ඒත් ඇත්තටම ඒක තමා විශාලම බෝම්බය 💣 වෙන්නේ. Reze ගේ චරිතේ තියෙන ලස්සන සහ මාරක බව එකට මිශ්‍ර වෙලා තියෙන විදිහ, Fujimoto ගේ කතාවලටම ආවේණික අඳුරු, ඒත් මාර ලස්සනක් ගේනවා ✨.

Denji ට තියෙන සරලම හීන (සාමාන්‍ය ලයිෆ් එකක්, රසට කෑම කන්න, කෙනෙක්ට ආදරේ කරන්න) සහ එයාට මුහුණ දෙන්න වෙන භයංකාර, ලේ වලින් පිරිච්ච ඇත්ත ලෝකය අතර වෙනස, මේ ෆිල්ම් එකේදී හිතටම දැනෙන්න නිරූපණය වෙයි.
Tatsuki Fujimoto කියන්නේ කවුද කියලා දන්නවනේ, එයාගේ කතා ලෝකය අමුතුයි, හිතට වදිනවා, සහ අනපේක්ෂිත විදිහට මානුෂීයයි.

මේ Reze Arc එකත් ඒ ලෝකය තවත් ලස්සනට පෙන්වයි — ගැටුම්, හැඟීම්, සහ මිනිස් හදවතේ දුක සහ සතුට ගැන හැමදේම එකතු කරලා.

හිතේ තියාගන්න: මේක හොඳටම ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක් වුණත්, ඒක යටින් යන්නේ Denji ගේ හදවත පොඩි වෙන කතාවක්. මේක තමා සීරියස්, හෙමින් යන ඉමෝෂනල් කතාවක්, වේගවත්, ලේ වගුරන සටන් එක්ක එකට බැඳිලා තියෙන සුපිරිම වැඩක්.

ඉතින් වැඩි කතා ඕනේ නෑ — බලලම දැනගන්නකෝ මේ Chainsaw Man: Reze Arc ෆිල්ම් එකේ තියෙන පට්ටම අමුතු වයිබ් එකයි, Denji ගේ කඳුළු පිටිපස්සේ තියෙන ඇත්ත කතාවයි! 🤗

උපසිරැසිකරණය : අංජන ප්‍රදීප්


Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Chainsaw Man – The Movie: Reze Arc
Original title チェンソーマン レゼ篇
IMDb Rating 8.5 25,066 votes
TMDb Rating 7.8 242 votes

Director

Cast

Kikunosuke Toya isDenji (voice)
Denji (voice)
Reina Ueda isReze (voice)
Reze (voice)
Tomori Kusunoki isMakima (voice)
Makima (voice)
Shogo Sakata isAki (voice)
Aki (voice)
Maaya Uchida isAngel Devil (voice)
Angel Devil (voice)
Natsuki Hanae isBeam (voice)
Beam (voice)
Karin Takahashi isKobeni (voice)
Kobeni (voice)
Fairouz Ai isPower (voice)
Power (voice)
Yuuya Uchida isThe Violence Fiend (voice)
The Violence Fiend (voice)
Shiori Izawa isPochita (voice)
Pochita (voice)

Similar titles

Big Fish & Begonia
Grave of the Fireflies
Ride Your Wave
KPop Demon Hunters
Suzume
Demon Slayer: Kimetsu no Yaiba Infinity Castle
Cosmic Princess Kaguya!
KONOSUBA – God’s blessing on this wonderful world! Legend of Crimson
The Legend of Hei
Jujutsu Kaisen 0
Ne Zha 2
Dragon Ball Super: Broly

(13) comments

  • ChamalDecember 9, 2025Reply

    Supir quilitey ekata thibba 🌝❤️‍🩹🔥

  • KanekiDecember 9, 2025Reply

    W anime w sub

  • BuddhimaDecember 9, 2025Reply

    Supiriyk❤️💯

  • DarshanaDecember 10, 2025Reply

    Supiriyak

  • DarshanaDecember 10, 2025Reply

    👉🌸🌸🌸

  • Pramud VidurangaDecember 10, 2025Reply

    good luck thanks for the sub

  • Rukshan SavindaDecember 11, 2025Reply

    Gdrive link add karanne nadda🥲🙏

    • azunaDecember 11, 2025Reply

      deela thiyenne

      • Rukshan SavindaDecember 12, 2025Reply

        Ah sorry aiya dakke na🥲❤️

  • DasunDecember 11, 2025Reply

    අඩේ ඒ ලිපිය මාර ලස්සනයි ආ..❤️❤️‍🔥

  • AsheeDecember 27, 2025Reply

    telegram eken meka download krgnna bada ane

  • DilanFebruary 4, 2026Reply

    A silent voice anime movie ekath dennako

  • LeoxFebruary 23, 2026Reply

    supiri >_<

Leave a Reply to Rukshan Savinda Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X