හතරවන සීසන් එකෙන් ආරම්භ වෙන්නෙ ලයිට් නවල් කතා මාලාවේ “2nd Year Arc” එකයි. ඒ කියන්නේ අයනොකෝජි සහ එයාගේ පන්තිය දැන් දෙවන වසරට පා තබල තමයි ඉන්නෙ. දැන් ඉන්නෙ තමන්ගෙ පන්තියේ අය විතරක් නෙවෙයි, අලුතින් පාසලට ඇතුළත් වන පළමු වසරේ දක්ෂ ශිෂ්‍යයනුත් එක්ක සටන් කරන්න අයනොකෝජිට සිද්ධ වෙනවා.
පළමු වසරේ සිසුන් අතර අයනොකෝජිව පාසලෙන් අයින් කරන්න ආපු “වයිට් රූම්” එකේ කෙනෙක් ඉන්නවා කියලත් සැකයක් මතු වෙනවා. ඇත්තටම මේ වයිට් රූම් එකෙන් ආපු අලුත් දක්ෂයා කවුද? අයනොකෝජිව පාසලෙන් අයින් කරන්න හිතන්නෙ එයා විතරද? මේ දේවල් දැනගන්න මේ සීසන් එකත් බලමු ඉතිං.






🔥🔥🔥
Haikyuu Season 4 dennako
Ethuru tikth daamu
Next episodes fast……….
Anith tikath ikmanata one broo
thanks bro
Anith epiy apu gamanma one
Mru sudda