Classroom of the Elite: Season 4

Apr. 01, 2026
Your rating: 0
9.8 5 votes

හතරවන සීසන් එකෙන් ආරම්භ වෙන්නෙ ලයිට් නවල් කතා මාලාවේ “2nd Year Arc” එකයි. ඒ කියන්නේ අයනොකෝජි සහ එයාගේ පන්තිය දැන් දෙවන වසරට පා තබල තමයි ඉන්නෙ. දැන් ඉන්නෙ තමන්ගෙ පන්තියේ අය විතරක් නෙවෙයි, අලුතින් පාසලට ඇතුළත් වන පළමු වසරේ දක්ෂ ශිෂ්‍යයනුත් එක්ක සටන් කරන්න අයනොකෝජිට සිද්ධ වෙනවා.

පළමු වසරේ සිසුන් අතර අයනොකෝජිව පාසලෙන් අයින් කරන්න ආපු “වයිට් රූම්” එකේ කෙනෙක් ඉන්නවා කියලත් සැකයක් මතු වෙනවා. ඇත්තටම මේ වයිට් රූම් එකෙන් ආපු අලුත් දක්ෂයා කවුද? අයනොකෝජිව පාසලෙන් අයින් කරන්න හිතන්නෙ එයා විතරද? මේ දේවල් දැනගන්න මේ සීසන් එකත් බලමු ඉතිං.

මුල් සීසන් බලලා නැති අයට අපේ ටෙලිග්‍රෑම් චැනල් එකේ තියනවා. නැත්තම් වෙබ් එකේ අප්ඩේට් කරනකම් ටිකක් ඉන්න වෙයි.

Author

උපසිරැසිකරණය

DML ගංගනාත්
Anime Club Sub Team

(8) comments

  • JanithApril 4, 2026Reply

    🔥🔥🔥

  • MenuraApril 4, 2026Reply

    Haikyuu Season 4 dennako

  • GaztaApril 5, 2026Reply

    Ethuru tikth daamu

  • Mɾ. DApril 7, 2026Reply

    Next episodes fast……….

    • ÀApril 7, 2026Reply

      Anith tikath ikmanata one broo

  • RaistarApril 8, 2026Reply

    thanks bro

  • JanithApril 8, 2026Reply

    Anith epiy apu gamanma one

    • OshadhaApril 12, 2026Reply

      Mru sudda

Leave a Reply to Janith Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X