






















The Girl Downstairs (Aishang Ta de Liyou) කියන්නේ ආදරය, තනිකම සහ තාරුණ්‍යය ගැන කියවෙන හරිම ලස්සන, හැඟීම්බර Donghua එකක්. මේක ඇත්තටම දකුණු කොරියාවේ ඉතාම ජනප්‍රිය වුණු webtoon එකක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.
Juntang Yuan කියන සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, ඔහු තමන් රහසින් ආදරය කරන ගැහැණු ළමයා ඉන්න විශ්වවිද්‍යාලයටම තේරීලා, ඒ අසලම තියෙන නේවාසිකාගාරයක පදිංචියට එනවා.
ඔහු පදිංචි වෙන ගෙදර පහළ තට්ටුවේ (Downstairs) ඉන්නේ Shishia Li කියන ඉතාම ලස්සන, හැබැයි ටිකක් අමුතු විදිහට හැසිරෙන ගැහැණු ළමයෙක්. ඇය කලින් ඉතාම ජනප්‍රිය “Idol” කෙනෙක් (ගායිකාවක්), නමුත් ඇය හදිසියේම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හැංගිලා වගේ තමයි ජීවත් වෙන්නේ. මේ දෙන්නා අතර ඇතිවෙන යාළුකම සහ ආදරය වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
මේ කතාවේ Live-action (K-drama) එකකුත් තියෙනවා “Doona!” නමින් Netflix හරහා නිකුත් වුණු. ඒකත් ගොඩක් ජනප්‍රිය වුණා.
ඔයා ආදර කතාවලට සහ චරිතවල අභ්‍යන්තර හැඟීම් ගැඹුරින් විග්‍රහ කරන කතාවලට කැමති නම්, The Girl Downstairs අනිවාර්යයෙන්ම බලන්න වටින එකක්!

Ko nane episodes ?