Seasons and episodes

1Season 1 Jul. 07, 2024
10
2Season 2 Apr. 12, 2026
10

Creator

Creator

Cast

Reiko Suzuki isCaldron (voice)
Caldron (voice)
Atsushi Tamaru isJhorua Moraine (voice)
Jhorua Moraine (voice)
Tomohiro Ono isLyril Marze (voice)
Lyril Marze (voice)
Jun Fukuyama isCariott Incindia Wiseman (voice)
Cariott Incindia Wiseman (voice)
Makoto Furukawa isZeo Torzeus Reinbolt (voice)
Zeo Torzeus Reinbolt (voice)
Akio Otsuka isLogwell (voice)
Logwell (voice)
Hochu Otsuka isAron Masterius Oldeking (voice)
Aron Masterius Oldeking (voice)

Video trailer

Synopsis

Wistoria: Wand and Sword (Wistoria no Tsue to Tsurugi) කියන්නේ මෑතකදී ඇනිමෙ ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කරපු අපූරු නිර්මාණයක්.
ඇක්ෂන්, ෆැන්ටසි වලට කැමති අය නම් මේක මඟහැරගන්න එපා.

මේ කතාවේ තිර රචනය සහ මුල් කෘතිය පිටුපස ඉන්නේ ප්‍රසිද්ධ Fujino Ōmori මහතායි. මෙහි අධ්‍යක්ෂණය සිදු කරන්නේ Tatsuya Yoshihara. ඔහු Black Clover වැනි සුපිරි ඇනිමෙ මාලාවන්හි වැඩ කරපු අත්දැකීම් බහුල කෙනෙක්.ඉතිං සරලවම මේ කතාව Black Clover ඇනිමෙ කතා මාලාව ළඟින්ම යන හැබැයි වෙනස් නිර්මාණයක්.Actas සහ Bandai Namco Pictures එකතුවෙලා තමයි මේක නිර්මාණය කරන්නේ.සංගීතය නිර්මාණය කරන්නේ Yuki Hayashi. ඔහු My Hero Academia සහ Haikyuu!! වැනි ජනප්‍රිය නිර්මාණවලට සංගීතය සපයපු කෙනෙක්. සටන් ජවනිකාවලදී ඇහෙන ගැම්ම දෙන සංගීතය ඔහුගේ සුවිශේෂී දක්ෂතාවයක්.

කතාව ගෙතෙන්නේ Will Serfort කියන තරුණයා වටායි. ඔහු ඉගෙන ගන්නේ මැජික් ඇකඩමියක වුණත්, ඔහුට කිසිම මැජික් බලයක් නැහැ. හැබැයි ඔහු ගාව තියෙනවා අසමසම කඩුව හැසිරවීමේ හැකියාව සහ ශාරීරික ශක්තිය. ඔහුගේ එකම බලාපොරොත්තුව තමයි, තමන්ගෙ පුංචිකාලෙ පෙම්වතිය වුනු ගැහැණු ළමයාව මුනගැසීමට හැකිවන තරම් ශක්තිමත් වීම. ඉතිං මුලු ලෝකයක් මායාව හසුරවද්දී තමන්ට විතරක් බැරි ඇයි? ඇයි එහෙම සිද්ද වුනේ? මේක පිටිපස්සෙ තියන රහස මොකද්ද? මේ දේවල් දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.

Author

උපසිරැසිකරණය

Sachii Iloni
Anime Club Sub Team

Wistoria: Wand and Sword
Wistoria: Wand and Sword
Wistoria: Wand and Sword
Wistoria: Wand and Sword
Wistoria: Wand and Sword
Original title 杖と剣のウィストリア
TMDb Rating 7.6 94 votes
First air date Jul. 07, 2024
Last air date Sep. 29, 2024
Seasons 2
Episodes 13
Average Duration 24 minutes

Similar titles

Super Cube
Daemons of the Shadow Realm
Libra of Nil Admirari
Bleach
DARLING in the FRANXX
Darker than Black
86 EIGHTY-SIX
BLUE LOCK
Grand Blue Dreaming
Tougen Anki
Your Lie in April
Akame ga Kill!

(1) comment

  • Yasiru SashenApril 13, 2026Reply

    season 2 awoo ekth dannko

Leave a Reply to Yasiru Sashen Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X