The Great Ruler

The Great Ruler

Jun. 30, 2023
Your rating: 0
6 1 vote

Seasons and episodes

1Season 1 Jun. 30, 2023

Creator

Creator

Cast

孙郎朗 is牧尘
牧尘
江月 is九幽
九幽
He Wenxiao is唐芊儿
唐芊儿
Zhang Fuzheng is柳慕白
柳慕白
Liu Cong is牧锋
牧锋

Synopsis

ඔයත් Action, Adventure සහ Cultivation වර්ගයේ ඩොන්හුවා රසිකයෙක් නම්, “The Great Ruler” කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතාවක්. මේක ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු Battle Through the Heavens (BTTH) සහ Martial Universe යන කතාවල නිර්මාණකරු වන Tian Can Tu Dou ගේ තවත් අපූරු නිර්මාණයක්.
කතාව ගෙවෙන්නේ විවිධ ලෝකයන් සහ වංශයන් දහස් ගණනක් එකට හමුවන “The Great Thousand World” කියන අතිවිශාල ලෝකය වටායි. මේකෙ ප්‍රධාන චරිතය වන Mu Chen, තමන්ගේ මව සොයා යන ගමනේදී මුහුණ දෙන අභියෝග, සටන් සහ ඔහුගේ ආදර කතාව මෙහි මනාව දිග හැරෙනවා.

ඔයා BTTH හි Xiao Yan හෝ Martial Universe හි Lin Dong ට කැමති නම්, ඔවුන්ගේ ලෝකයන්ට සම්බන්ධ මේ මහා විශ්වයේ අලුත්ම පරිච්ඡේදය අත්විඳින්න මේක හොඳම අවස්ථාවක්.

වර්ගය: Action, Fantasy, Adventure, Cultivation

ස්ටුඩියෝව: Motion Magic (BTTH නිර්මාණය කළ අයමයි)

ප්‍රධාන චරිතය: Mu Chen

එහෙනම් අදම බලන්න පටන් ගමු. ශ්‍රේෂ්ඨ පාලකයෙක් වීමේ මූ චෙන්ගෙ ගමන….

Author

උපසිරැසිකරණය

DML ගංගනාත්
Anime Club Sub Team

The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
The Great Ruler
Original title 大主宰
TMDb Rating 9.1 8 votes
First air date Jun. 30, 2023
Last air date Apr. 03, 2026
Seasons 1
Episodes 104
Average Duration 22 minutes

Similar titles

Attack on Titan
The Eminence in Shadow
Death Note
One-Punch Man
BOCCHI THE ROCK!
High School of the Dead
Darker than Black
Hell’s Paradise
Re:ZERO -Starting Life in Another World-
Daemons of the Shadow Realm
Akame ga Kill!
Violet Evergarden

(1) comment

  • chamod kaviduApril 26, 2026Reply

    ayeth supiriyak thamaa

Leave a Reply to chamod kavidu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

බාගත කල වීඩියෝවක් play නොවේ නම් mx/vlc වැනි ප්ලේයර් එකක් පාවිච්චි කරන්න. ලැග් වීමක් සිදුවේ නම් Desktop mode දාගන්න.

X